Gossips

මැතිවරණයේ දැනුවත් කිරීම් ගැන ග්‍රාම නිලධාරීවරුන්ගෙන් චෝදනා

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ ක්‍රමය පිළිබදව තමන් නිසියාකාරව දැනුවත් නොකළ බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ මහනුවර ශාඛාව පවසනවා.
මහනුවර ඊයේ (24) මාධ්‍ය හමුවක් කැදවමින් එම ශාඛාවේ සභාපති එස්.එම්. විජේකෝන් කියා සිටියේ තම සංගමයට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ඉදිරියේදී මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.