Gossips

නව ක්‍රීඩා පුහුණුකරුවන් බඳවාගැනීමට ලංකා ගුරු සේවා සංගමය එරෙහිවේ

ක්‍රීඩා පුහුණුකරුවන් 3850 දෙනෙකු බඳවාගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට ලංකා ගුරු සේවා සංගමය විරෝධය පළ කරනවා.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ මේ හරහා දේශපාලන හිතවතුන්ට ක්‍රීඩා පුහුණුකාර තනතුරු ලබා දීමට සැලැස්මක් පවතින බවයි.