Gossips

කොටස් වෙළඳපොල පහළ යයි

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ දිනයේ පහළයෑමක් දක්නට ලැබුණා.
සියලූ කොටස් මිල දර්ශකය ඒකක 10.17 කින් පහළ ගොස් ඒකක 5982.19 ක් ලෙස සටහන් වූ අතර, එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 13.86 කින් පහළ ගොස් ඒකක 3036.09 ක් ලෙස වාර්තාවුණා.
දිනයේ සමස්ත වෙළඳපොල පිරිවැටුම රුපියල් මිලියන 216 ක්.