ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රථවාහන සඳහා කාබන් බද්දක් ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි සඳහන් කළේ ආදායම් බලපත්‍රය ලබාගන්නා අවස්ථාවේදී එය අය කර ගන්නා බවයි.
rnrn
Related Articles
ප්‍රදේශ කිහිපය උණුසුම වැඩිවන බැවින් අවධානයෙන් සිටින්නැයි උපදෙස්
Posted on Author admin
උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාතේ මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල හෙට උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා…. Read More
යාපනයේ යළි කොටි නැගිටීමක් සිදුනොවන බවට, අගමැති විජයකලා ඉදිරියේ සහතික වෙයි
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. සංවිධානය යාපනයේ යළි හිස එසවීමක් සිදුනොවන බවට තමන්ට වගකීමෙන් සහතික විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යාපනය දිස්ත්‍රික්කයේ… Read More
විජිතපුර පුරාවිද්‍යා භූමිය එළිපෙහෙළි කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි
Posted on Author admin
අනුරාධපුර – විජිතපුර පිහිටි පුරාවිද්‍යා භූමිය එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වගකිව යුත්තන්ට දඬුවම් කරන ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන්… Read More