ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රථවාහන සඳහා කාබන් බද්දක් ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි සඳහන් කළේ ආදායම් බලපත්‍රය ලබාගන්නා අවස්ථාවේදී එය අය කර ගන්නා බවයි.
rnrn
Related Articles
ලොව වටිනාම සුදු දියමන්තිය වෙන්දේසියට
Posted on Author admin
ලොව වටිනාම සුදු දියමන්තිය ලෙස සැලකෙන කැරට් 102 ක් බරැති අවර්ණ දියමන්තියක් මේ මාසයේ ලන්ඩන් නුවරදී වෙන්දේසි කෙරෙනවා. දැනට ලෝක වාර්තා උසුලන සුදු දියමන්තිය හොංකොහිදී 2013 වසරේ අලෙවි වුණේ කැරට් 1 ක් ඩොලර්… Read More
කිරලාගල ස්ථූපයට නැග ඡායරූප ගත් සරසවි සිසුන් අත්අඩංගුවට
Posted on Author admin
ඓතිහාසික කිරලාගල ස්ථුපය මත නැගී ජායාරූප ගත් අග්නිදිග විශ්ව විද්‍යාල සිසුන් 7 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ එම විශ්වවිද්‍යාල… Read More
ඉන්දීය – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි
Posted on Author admin
සංචාරක ඉන්දීය පිල සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඞ් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද පන්දුවෙන් දස්කම් දැක්වීමට ඉන්දීය ක්‍රීඩකයන් සමත් වුණා. ඉන්දියාව ඊයේ දිනයේදී පළමු ඉනිම සඳහා ලකුණු… Read More