නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නොවන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළා.
ඒ, අස්ගිරි මහා විහාරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
Related Articles
ශ්‍රී ලංකා පිළට නව පුහුණුකරුවෙක්
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ නව පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් රික්සන් පත්කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ස්ටීව් රික්සන් මීට පෙර පකිස්ථාන කණ්ඩායමේද පන්දු රැකීමේ පුහුණුකරු… Read More
තුර්කියේ හදිසි නීතිය ඉවතට
Posted on Author admin
හදිසි නීතිය ඉවත් කිරිමට තුර්කිය අද තීරණය කළා. 2016 වසරේදි ඔවුන් හදිසි නිතිය පනවනු ලැබුවේ එරට අංකාරා සහ ඉස්තාන්බූල් නගරවලට එල්ලවු ප්‍රහාර හමුවේයි. කෙසේ වෙතත් හදිසි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන්… Read More
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
Posted on Author admin
අද දිනය තුලදීත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම්… Read More