Gossips

ඩඩ්ලි සිරිසේනගෙන් නව දේශපාලන ව්‍යාපාරයක්

දූෂිත දේශපාලනඥයින්ට එරෙහිව නව දේශපාලන ව්‍යාපාරයක් අරඹන බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.