Gossips

දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ තද වැසි

ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට ද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම මන්නාරම සිට පුත්තලම හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකියි.