මෙරට යහපාලනය ගොඩනැගීම සඳහා නිවැරදි නායකත්වයක් ලබාදී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මේ බව කියා සිටියේ එම පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
Related Articles
අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගන්න මුදල්
Posted on Author admin
මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500 ක් මුදාහැර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම ඒ සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවටද රුපියල් මිලියන 500 ක්… Read More
රන්ජිත් සොයිසාගේ සුවදුක් බැලීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බන්ධනාගාරයට
Posted on Author admin
පසුගියදා අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසාගේ සුවදුක් බැලීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුනල ගුණවර්ධන සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් අද පෙරවරුවේ කුරුවිට බන්ධනාගාරයට… Read More
හෙරොයින් ග්‍රෑම් 20ක් සමඟ පුද්ගලයෙකු තලංගම දී අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තලංගම පොලිස් වසරේ රොබට් ගුණවර්ධන මාවතේදී සැකකරු අත්අඩංගුවට… Read More