Gossips

මෙල්බන් සහ කැන්බරා හි පිහිටි විදෙස් කොන්සියුලර් කාර්යාලවලට සැක කටයුතු පාර්සල්

ඕස්ට්‍රේලියාවේ කැන්බරා සහ මෙල්බර්න් නුවර පිහිටි ඇමරිකානු සහ ස්විට්සර්ලන්ත කොන්සියුලර් කාර්යාලවල තිබී සැක කටයුතු පාර්සල් කිහිපයක් සොයාගෙන තිබෙනවා.
මෙම පාර්සල් සම්බන්ධයෙන් එරට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති ග්‍රීසිය, ඉන්දීය සහ නවසීලන්ත කොන්සියුලර් කාර්යාලවල ආරක්ෂාව ද මේ වන විට තර කර තිබෙනවා.