පසුගිය වසරේ කාන්තා ශ්‍රමිකයින් විදේශගතවීම සියයට 31.7ක් දක්වා අඩු වී තිබෙනවා. එම වසරේදී කාන්තා ශ්‍රමිකයන් 66971 දෙනෙකු විදේශගතව ඇති අතර 2017 වසරේ එම සංඛ්‍යාව 68319ක්. එමෙන්ම පිරිමි ශ්‍රමිකයින් එක් ලක්ෂ… Read More
Related Articles
ඉසෙඩ් – ඩී ඇලේ අලි මෙහෙයුම
Posted on Author admin
පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයෙන් ඉසෙඩ් – ඩී ඇලට වැටී සිටි වන අලියෙකු ඉන් ගොඩගෙන එම ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයකට පලවා හැරීමට වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා. අද (08) අලුයම හයට පමණ… Read More
කෝලි තුන්වන වරටත් විශිෂ්ඨයා වෙයි
Posted on Author admin
2018 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි නම් කිරීමට ලෝක ප්‍රකට විස්ඩන් සඟරාව කටයුතු කර තිබෙනවා. පසුගිය වසරේ පිතිකරුවෙකු ලෙස ඔහු ලකුණු 2735 ක් රැස් කරගෙන ඇත්තේ 68.37 ක… Read More
ග්ලයිෆොසෙට්වලට එරෙහිව වකුගඩු රෝගීනුත් නඩු මගට
Posted on Author admin
වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදිරියේදී අදාළ පළිබෝධ නාශක නිෂ්පාදන සමාගම්වලට එරෙහිව නඩු ගොනු කරන බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා. ග්ලයිෆොසෙට් අඩංගු පළිබෝධ… Read More