පසුගිය වසරට සාපේක්ෂව සුරක්ෂා රක්ෂාවරණයේ මුදල සහ ප්රතිලාභ ලබා ගැනීමේ අවස්ථා මේ වසරේදී වැඩිකිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
පාසල් සිසුන් ලක්ෂ 45කට මෙම රක්ෂණාවරණය ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
හදිසි රෝග, අනතුරු සහ ආබාධ තත්ත්වවලදී ඉක්මන් සෞඛ්‍ය සේවා සඳහා මෙමඟින් ආවරණය සැලසෙනවා.
Related Articles
නිදහස් දින සැමරුමට නොපැමිණියේ ඇයි ? එස්.එෆ්.ගෙන් පැහැදිලි කිරීමක්
Posted on Author admin
ෆීල්ඩ් මාර්ෂල් තනතුර හෑල්ලූවට ලක් කිරීමට නොහැකි නිසා ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි නොවූ බව ෆීල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා. ජාතික දිනයට සමගාමීව කැළණිය… Read More
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද භාවිතය 40%යි
Posted on Author admin
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම මේ වනවිට සියයට 35ත් 40ත් අතර ප්රතිශතයක පවතින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.එච්. කරුණාරත්න කියා සිටියා. මේ අතර, අම්පාර – උහන හෝල් හන්දිය… Read More
දේශපාලනයෙන් ඉවත් වන්නේ නැහැ – කෘත්‍යාධිකාරයෙන් ඉවත් වූ ජෝශෆ් මයිකල් කියයි
Posted on Author admin
මාධ්‍ය වාර්තා පළ වී ඇති ආකාරයට තමන් දේශපාලයෙන් ඉවත් වී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන ජෝශෆ් මයිකල් පෙරේරා පවසනවා. හිටපු අමාත්‍යවරයා දේශපාලනයෙන් ඉවත්ව ඇති බවට… Read More