පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවූ කලහකාරී සිදුවීමේදී තමන් කථානායකවරයාගේ ආසනයේ හිඳ ගැනීම සම්බන්ධයෙන් මුළු පාර්ලිමේන්තුවෙන්ම සමාව අයදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඒ, තානාපති වරප්‍රසාද පනත යටතේ වන නියෝගයන් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනුණු අතරතුරයි.
Related Articles
පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දහවල් අවසන් ගෞරව දක්වා තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය… Read More
පාකිස්තාන නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය සුබපැතුම් එක්කර තිබෙනවා. නව අග්‍රාමාත්‍යවරයාගේ පාලනය යටතේ දෙරට අතර පවතින… Read More
ඇමැති හරීන් ක්‍රිකට් පිටියේ – ඡායාරූප සහිතයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වාර්ශිකව සංවිධානය කරන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේදී විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කණ්ඩායම් තරගාවලියට එක්ව සිටියහ. හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද එහිදී ක්‍රීඩා කළේය. හරීන් ප්‍රනාන්දු […]