Gossips

හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් යතුරු පැදියක් වැහිගලට

හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට යතුරුපැදි 20 ක් දිනා ගැනීමට උදාවී ඇති අවස්ථාව යටතේ තවත් ජයග්‍රාහකයෙක් මාතලේ වැහිගල ප්‍රදේශයෙන් බිහි වූ අතර ඔහුට හිමි යතුරුපැදිය අද භාර දුන්නා.