ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබලයින් පිරිසකගේ සහය අයවැයට අනිවාර්යයෙන්ම හිමිවනු ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
හෝමාගම අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව
Posted on Author admin
මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්ගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (02) අවසන් ගෞරව දැක්වුවා. දේහය තැන්පත්… Read More
උතුරු සහ දකුණු කොරියාව විරෝධතාවකට එක්වෙයි
Posted on Author admin
නැගෙන ඉර සලකුණු කළ ධජය සහිත ජපාන නාවික හමුදා යාත්‍රාවක් දකුණු කොරියානු මුහුදු තීරයට පැමිණීමට එරෙහිව උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් එක්ව විරෝධතාව පළ කර තිබෙනවා. දෙවන ලෝක යුද සමයේදී ජපානය… Read More
කිරි ගවයින් ආනයන ගිවිසුමේ මුල් පිටපතක් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය සතුව නොමැති බව අනාවරණය වෙයි
Posted on Author admin
මෙරටට කිරි ගවයින් ආනයන කල ව්‍යාපෘතිය සදහා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා පෞද්ගලික ආයතනයක් අතර අත්සන් කල ගිවිසුමේ මුල්පිටපතක් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය සතුව නොමැති බව ජනාධිපති… Read More