වත්මන් ආණ්ඩුව අඛණ්ඩව මාධ්‍ය මර්දනය සඳහා කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.
මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ද එක්වුණා.
Related Articles
කන්ටේනර් අනතුරකින් දෙදෙනෙකු රෝහලේ (ඡායාරූප)
Posted on Author admin
පුත්තලම, හලාවත මාර්ගයේ මංගළඑළිය ප්‍රදේශයේදී අද (22) දුම්කොල නැටි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත්… Read More
නායකයින් රටේ අයිතිකරුවන් නොව භාරකරුවන් බව කාදිනල් හිමියන් කියයි
Posted on Author admin
ජනතාව විසින් බලයට පත්කරනු ලබන නායකයින් මේ රටේ අයිතිකරුවන් නොව භාරකරුවන් බව සිහිතබාගත යුතුයැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ සම්බුද්ධත්ව… Read More
යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
ගල්කිස්ස – කහවිට මාවතේදී යතුරුපැදියකින් හෙරොයින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි… Read More