මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගයේ අඩි 3ක් සකස් කිරීම සඳහා රුපියල් දහඅට ලක්ෂ 50,000ක් වැය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්වෙයි
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඔහුට විරුද්ධව විනයවිරෝධි ලෙස හැසිරීමේ චෝදනා එල්ලවීමත් සමඟයි. නියෝජ්‍ය අගමැතිවරයා කාර්යමණ්ඩලයේ හිටපු සාමාජිකාවක්… Read More
කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
බැංකු සහ ස්වර්ණාභරණ අලෙවිසැල් කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පොලීසිය අද අත්අඩංගුවට ගත්තා. පොලිසිය සඳහන් කළේ අද දහවල් වත්තල නගරයේ පෞද්ගලික බැංකුවකින් මුදල් කොල්ලකෑමට… Read More
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනාවක්
Posted on Author admin
සිංගප්පූරු ගිවිසුම ඇතුළු තවත් ඉල්ලීම් 09 ක් මුල්කරගනිමින් ලබන 03 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට නියමිත වෛද්‍ය වර්ජනය දේශපාලන අරමුණකින් ක්‍රියාත්මකවන්නක් බවට පාර්ලිමේන්තු… Read More