Gossips

ජාත්‍යන්තරය නිහඬවීම ගැටළුවක් – ගම්මන්පිළ

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ප්‍රකාශ නිකුත් කළ තානාපතිවරුන් සහ රාජ්‍ය නොවන සංවිධාන මේ වන විට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැටළුසහගත බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.