Gossips

කොළඹ ගමනාගමනය හෙට සිමා කෙරේ

හෙට (25) උදෑසන 5 සිට දහවල් 12 වන තෙක් කොළඹ චෛත්‍ය පාර, ගාලු මුවදොර වටරවුම පාර, වැල්ලවත්ත දක්වා මුහුදු බඩ මාර්ගයේ රථවාහන ධාවනය සීමාකරන බව පොලිසිය පවසනවා.