ලෝක උරුමයක් වන සිංහරාජ ආශ්‍රිතව ජීවත් වූ අලි දෙදෙනාගෙන් එක් අලියෙකු අතුරුදන්ව ඇති බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා.
එහි සභාපති පරිසරවේදී පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ එම අලියා දඩයක්කරුවන්ගේ ගොදුරක් බවට පත්වූයේ ද යන්න පිළිබඳ සැකයක් මතු වන බවයි.
Related Articles
update : වංගෙඩිගල කන්දේ ගින්නට මැදි වූ පිරිස මුදා ගැනේ
Posted on Author admin
බදුල්ල – හල්දුම්මුල්ල – වංගෙඩිගලකන්ද නැරඹීමට ගොස් එහි පැතිර යන ගින්නකට මැදි වී සිටි 10 දෙනා මුදා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එම මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙන්ම… Read More
බස් රථවලට රුපියල් තුන්දහස දක්වා කාබන් බදු
Posted on Author admin
විදුලි බලයෙන් ධාවනය නොවන සියළු රථවාහන, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා කාබන් බද්ද ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක මෙම බද්ද පනවා… Read More
30ට වැඩි වුණොත් ජවිපෙ දැඩි තීරණයක
Posted on Author admin
නව අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට වඩා වැඩි කළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ එලෙස… Read More