Gossips

සිංහරාජයේ අලි දෙදෙනාගෙන් එක් අලියෙකු අතුරුදන්

ලෝක උරුමයක් වන සිංහරාජ ආශ්‍රිතව ජීවත් වූ අලි දෙදෙනාගෙන් එක් අලියෙකු අතුරුදන්ව ඇති බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා.
එහි සභාපති පරිසරවේදී පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ එම අලියා දඩයක්කරුවන්ගේ ගොදුරක් බවට පත්වූයේ ද යන්න පිළිබඳ සැකයක් මතු වන බවයි.