Gossips

කොටස් වෙළදපොළේ කෝන්දේසි සංශෝධනය කෙරේ

විදේශීය සමාගම් වලට කොළඹ කොටස් වෙළඳපොළේ සිය කොටස් ලැයිස්තුගත කිරීම සඳහා එහි කොන්දේසි සංශෝධනය කර තිබෙනවා.
අදාළ සමාගම් වලට විදේශ විනිමයවලින් කොටස් ගණුදෙනු කළ හැකි වන අතර, එලෙස කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා මාලදිවයින් හෝටල් සමාගම් දැනටමත් උනන්දුවක් දක්වා ඇති බව සඳහන්.