වර්තමානයේ පවතින තත්ත්වය යටතේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර සංඛ්‍යාව තවදුරටත් ඉහළ දැමිය හැකි බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
අල්ලස් හෝ දූෂණ චෝදනාවලින් – පුද්ගලයින් 62ක් වරදකරුවන් වෙයි
Posted on Author admin
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවරූ නඩු වලදී පුද්ගලයින් හැට දෙදෙනෙකු මෙම වසරේදී අධිකරණය මගින් වරදකරුවන් බවට පත් කර තිබෙනවා. 2005 සහ 2010 අතර කාලයේදී වසරකට අධිකරණය මගින් අල්ලස් හෝ දූෂණ… Read More
ලහිරු මධුසංක දිවයිනට
Posted on Author admin
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වසර තුනකට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටි ළහිරු මධුශංක ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ, ඔහු එරට අධිකරණය මගින් නිදොස්… Read More
අතුරුදහන් වූ දැරිය සොයා තුන්වන දිනටත් මෙහෙයුම්
Posted on Author admin
පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ගම්මානයේ සිටියදී අතුරුදන් වූ බවට පැවසෙන සිව් හැවිරිදි දැරිය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. විමර්ශන සිදුකරන සාලියවැව පොලීසියේ උසස් නිලධාරියෙකු සදහන්… Read More