Gossips

ඇමති මලික්ට විශ්වාසභංගයක් ගෙන එන්නැයි, ඉල්ලීමක්

නීතිවිරෝධී ලෙස සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමට එළඹුණු මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලෙස තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ එම සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.