Gossips

අංගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට

මීට සුළු වෙලාවකට පෙර අංගොඩ මංසන්ධියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.