වත්මන් ආණ්ඩුවට ජනතාවට සහන ලබාදීමේ හැකියාව පැවතුණ ද ඒ සඳහා ඔවුන්ට කිසිදු අව්යශතාවක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ආනමඩුව ප්රාදේශීය සභාව සඳහා ඉදිකළ නව සාප්පු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.
Related Articles
පැෆ්රල් කථානායකට ලියයි
Posted on Author admin
සීමානිර්ණ වාර්තාව සම්මත කර ජනතාවට තම පළාත් සභා නියෝජිතයින් පත් කරගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසට පැෆ්රල් සංවිධානය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. කථානායක කරූ ජයසූරිය වෙත ලිපියක් යොමු කරමින්… Read More
හොංකොං විමර්ශනයේදී සොයාගත් නාමල් කුමාරගේ දුරකථන දත්ත ගැනත් රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි
Posted on Author admin
පරික්ෂණ සදහා හොංකොං වෙත යවන ලද දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ ප්රතිඋත්පාදනය කරන ලද පැයක හඩ පට සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාවක් ලබාගැනීමට අධිකරණය අද රහස්… Read More
හිරු CIA අනාවරණයෙන් පසු
Posted on Author admin
කොළඹ ඇතැම් ස්ථානවල අසාධාරණ ලෙස පාරිභෝගිකයින්ගෙන් මුදල් සූරා කන පේ පොයින්ට් ටිකට් යන්ත්ර පිළිබඳව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඒ, හිරු සී.අයි.ඒ…. Read More