Gossips

නිදහස් පක්ෂය දෙකඩ වී නැහැ – ශාන්ත බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී නොමැති බව එම පක්ෂයේ තරුණ පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.