විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා වීථි බැස, සටන් කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනතා ව්‍යාපාරය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
බෙදීමක් නැහැ – වේදිකාවේ අසුන් ගත් එස්.බී. කියයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්රජාතන්ත්රවාදී පක්ෂයක් බවට පත් කරමින් ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ… Read More
ශ්‍රී ලාංකිකයන් පක්ෂ ලෙස නොව රටක් ලෙස එක්විය යුතුයි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
Posted on Author admin
ශ්‍රී ලාංකිකයන් පක්ෂ ලෙස නොව රටක් ලෙස එක්විය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. ලන්ඩන් නගරයේ පැවති එළිය සම්මන්ත්‍රණයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර මෙම සම්මන්ත්‍රණය… Read More
නිධන් හාරමින් සිටි 6 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
නාරම්මල – වැල්ලකන්ද – දුම්මලේවත්ත ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් කිරිඇල්ල සහ නාරම්මල ප්‍රදේශවල… Read More