මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයෙන් පමණක් නොව පාර්ලිමේන්තුවෙන් ද නෙරපා හැරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
එම පෙරමුණ විසින් කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර, ඊට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
