Gossips

සරසවි සිසුන් පිරිසක් ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහයක

සරසවි සිසුන් පිරිසක් කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට මේ වනවිට සත්‍යග්‍රහයක නිරතවනවා.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර කියා සිටියේ විශ්වවිද්‍යාල කිහිපයකට සිසුන් බඳවාගැනීම කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම සත්‍යග්‍රහය සිදුකරන බවයි.