Gossips

රුපියල්වලට යට නොවුණු මිනිසත්කම

රුපියල් කාසිවලට මිනිසත්කම යටවන යුගයක, ඒ මිනිසත්කමට අරුත් දෙන්නන් අප සමාජයේ නැතුවාම නොවේ.
මේ පුවතත් මිනිසත්කම පිළිබදව සමාජයට පාඩම් කියාදෙන්නක්.