මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කෙරුණේ එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි විජයපාල මෙන්ඩිස්ගේ සමයේදී බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාතර අද (06) පැවැති උත්සවයකට එක්වෙමින්.
Related Articles
වාහන මිල ඉහළ යන්නේ මෙහෙමයි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී වාහන මිල සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කළා…. Read More
උත්සව සමයේ අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි උපදෙස්
Posted on Author admin
උත්සව සමයේ ඇති වන අනතුරු අවමකර ගැනිම සඳහා ජනතාව සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලා. කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (11) පැවති වැඩමුළුවකට… Read More
ඉසෙඞ් ඩී ඇළට කැබ් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙක් මරුට
Posted on Author admin
පොළොන්නරුව – අරලගංවිල – ඉසෙඞ් ඩී ඇළට කැබ් රථයක් පෙරලී තිබෙනවා. අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් මියගිය එක් අයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔහු අම්පාර… Read More