Gossips

නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ, ප්‍රතිපත්තිවල වෙනසක් නැතැයි, විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති අතර වෙනසක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ අද (06) පැවති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන් නියෝජනය කරන්නේ විපක්ෂයේ සියළු පක්ෂ බවයි.