ඇෆ්ගනිස්ථානයේ උතුරු බඩක්ෂාන් ප්‍රාන්තයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා.
විදෙස් වාර්තා සඳහන් කළේ රන් සෙවීමේ අරමුණින් මීටර් 60ක් පමණ ගැඹුරට කැණීම් කර තිබූ පතලක් මෙලෙස කඩා වැටී ඇති බවයි.
Related Articles
අලි මෙහෙයුම නතර කිරීමෙන් සිදුවිය හැකි හානියට වග නොකියන බව ඇමති ෆොන්සේකා කියයි
Posted on Author admin
සිංහරාජ වනාන්තරයේ සිටින දුර්ලභ ගණයේ වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කිරීම හරහා එම සතුන්ට සහ මිනිස් ජීවිතවලට සිදුවිය හැකි හානි පිළිබඳ තමාට වගකිව නොහැකි බව තිරසර සංවර්ධන, වනජීවි හා පරිසර සංවර්ධන… Read More
දුම්රිය වර්ජනය අඛණ්ඩව – කාර්යාල දුම්රිය 8 ක් කොළඹින් පිටත් වෙයි
Posted on Author admin
වැටුප් විෂමතා මුල් කරගනිමින් ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අද පස්වරුවේ රැස්වූ දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්… Read More
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදයි
Posted on Author admin
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 1.7ක් ආබාධ සහිත පුද්ගලයින් බවයි ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ. 1996 සම්මත වූ ආබාධ… Read More