Gossips

සහෝදරයින්ගේ සටන ඇරඹේ

කොළඹ – තර්ස්ටන් සහ ඉසිපතන විදුහල් අතර පැවැත්වෙන සහෝදරයින්ගේ සටන මහා ක්‍රිකට් තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී ඊයේ (23) ආරම්භ වුණා.
මෙම තරඟයේ පළමු ඉනිම් දෙක පන්දු වාර 60කට සීමා කිරීමට සංවිධායකින් කටයුතු කිරීම විශේෂත්වයක්.
පළමුවෙන් පන්දුවට පහර දුන් තර්ස්ටන් විද්‍යාලයීීය ක්‍රීඩකයින් නියමිත පන්දු වාර 60 තුල කඩුලු 05කට ලකුණු 314ක් රැස් කළා.
පළමු දිනය වූ ඊයේ තරඟය නතර කරන විට ක්‍රීඩා කරමින් සිටි ඉසිපතන විද්‍යාලය පන්දු වාර 39ක් අවසානයේ කඩුලු 04 දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 120ක්.