වෙන්නප්පුව – බංගලාවත්ත ප්රදේශයේදී කැස්බෑ මස් කිලෝග්රෑම් 35ක් සහ බිත්තර හාරසිය විසි දෙකක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අද අත්අඩංගුවට ගත් සැකකකරුවන් අවුරුදු 37 සහ 52 යන වයස්වල පසුවන වෙන්නප්පුව ප්රදේශයේ පදිංචිකරුවන්.
rnrnrnrnrnrn
