නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට නොහැකිනම් විසිවන ව්‍යවස්ථා සංශෝධනය හෝ බලාත්මක කිරීමට වර්තමාන රජය උත්සාහ දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදියක ගිය කාන්තාවක් මරුට
Posted on Author admin
සූරියවැව නගර මධ්‍යයේදී ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදියක ගමන් කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අද පස්වරු 3 ට පමණ අනතුර සිදුවූ බවයි. මියගොස් ඇත්තේ සූරියවැව මහපැලැස්ස… Read More
17 වන දා තීරණයක් ගන්නා බව වෛද්‍යවරුන් කියයි
Posted on Author admin
වෛද්‍යවරුන් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ නිර්නාමිකව ඉදිරිපත්… Read More
දෙයියා මාමා දේවාලයට ගිය රෝගියා මරුට
Posted on Author admin
අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා දේවාලයකට පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියයාමේ පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල – දේවහූව… Read More