රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් රජය මේ වනවිට අවධානය යොමුකර, ඒ පිළිබඳ කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙවර අයවැය රජයේ සේවකයන්ට සුබදායක වනු ඇති බවයි.
Related Articles
ඇළට වැටුණු වන අලියෙකු බේරාගත් අලි මොහෙයුම
Posted on Author admin
මාදුරුඔය ජලාශයේ Z-D ඇළට වැටුණු වන අලියෙකු ප්‍රදේශවාසින් හා වෙහෙරගල වනජීවි නිලධාරීන්ගේ සහය ඇතිව ගොඩට ගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා. ජලය සොයා පැමිණි මෙම අලියා අද(09) අළුයම මාදුරුඔය ජලාශයේ Z-D ඇළට වැටී… Read More
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 13 ක් යළිත් ඉන්දියාවට
Posted on Author admin
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවෙමින් සිටියදී නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 13 ක් යළිත් භාරදී තිබෙනවා. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය… Read More
විමල්-දිනේෂ් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවෙයි
Posted on Author admin
තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) උදෑසන පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවී සිටීමට සිදුවූ බව මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා. විනාඩි 15 ක කාලයක් තමන් ඇතුළු පිරිස එලෙස සිටි… Read More