පොලිස් ස්ථානාධිපතිවරුන් 72 කුට පෙරේදා ලබාදුන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ මතයි.
පෙරේදා සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Related Articles
ඇලෝසියස්ගෙන් සියලු පක්ෂ මුදල් අරගෙන – පෙරටුගාමීන්
Posted on Author admin
මහබැංකු බැඳුම්කර ගණුදෙනුවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් සෑම දේශපාලන පක්ෂයකම සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ… Read More
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ විවිධ අදහස්
Posted on Author admin
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More
විජේදාසගෙන් ආණ්ඩුවට චෝදනාවක්
Posted on Author admin
වර්තමානයේ ශ්‍රී ලංකාව මෙහෙය වන්නේ චීනය විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මල්වතු – අස්ගිරි මහනාහිිමිවරුන් ඊයේ (22) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත… Read More