පසුගිය වසරේ පළමු මාස 9 තුළ මෙරට ජල විදුලි උත්පාදනය ගිගාවොට් 3428 දක්වා සියයට 87 කින් වර්ධනය වී තිබෙනවා.
එම කාලය තුළ ඉහළ වර්ෂාපතනයක් ලැබීම ඊට හේතුවයි.
2018 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙරට සමස්ත විදුලි උත්පාදනයද ගිගාවොට් 11,436 දක්වා සියයට 3.9 කින් ඉහළ ගියා.
Related Articles
අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය සටනක
Posted on Author admin
2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟයක් අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර දැන් පැවැත්වෙනවා. සිම්බාබ්වේ – හරාරේ නුවර පැවැත්වෙන තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත… Read More
නොදැනුවත්ව සිටි දිනයක් ගැන ඇමති දුමින්ද කියයි
Posted on Author admin
තඹුත්තේගම – ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය විවෘත කිරීමට යොදා ගෙන තිබූ දිනය තමන් දැනුවත්ව නොසිටි බව අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. පසුගිය 14 වනදා ප්‍රදේශවාසීන් විසින් එම නව වාට්ටු සංකීර්ණය… Read More
කප්පම්ගත් අනංගයා කොටුකරගත් මෙහෙයුම
Posted on Author admin
තරුණියන්ගේ නිරුවත් ජායාරූප රැගෙන ඒවා අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර කප්පම් ලබාගන්නා පුද්ගලයෙකු හිරු සී.අයි.ඒ.මැදිහත්වීමෙන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි වුණා. පසුගිය දිනක හිරු සී.අයි.ඒ.ඇමතූ… Read More