වර්තමානයේදී ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාව පත්ව ඇති තත්වය පිළිබඳ තමන් කණගාටු වන බව හිටපු ක්රිකට් ක්රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.
ඊට ක්රිකට් පරිපාලනය පමණක් නොව ඇතැම් ක්රිකට් ක්රීඩකයන් ද වගතිව යුතු බවයි ඔහු කියාසිටියේ.
හැටන් ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මුත්තයියා මුරලිදරන් මෙම අදහස් පළකළා.
Related Articles
කොරියානු සමුළුවට, ට්රම්ප් වියට්නාමය බලා නික්මෙයි
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඊයේ රාත්රියේ වොෂින්ටනයෙන් නික්මුණා. ජනාධිපතිවරයාගේ නිළ ගුවන් යානය වන එයාර් ෆෝස් වන්, යානයෙන්… Read More
පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් මන්ත්රීවරුන්
Posted on Author admin
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ අද (11) ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා. කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී අද පෙරවරුවේ අග්රාමාත්යවරයා මෙලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්… Read More
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානීයාට එරෙහි නඩුවක් අවසන් කිරිමට කොටුව මහේස්ත්රාත් අධිකරණය තීරණය කරයි
Posted on Author admin
රුපියල් බිලියන 4 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ගාමිණී සෙනරත් ඇතුලූ 4 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුව අවසන් කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද… Read More