Gossips

කළකිරීමට පත්ව සිටින එජාප පාක්ෂිකයන් ඉදිරියේදී නව සන්ධානයට – මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද

එක්සත් ජාතික පක්ෂය තුළ කළකිරීමට පත්ව සිටින පාක්ෂිකයන් ඉදිරියේදී ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා එක්ව ගොඩනගන සන්ධානයට එක් කරගැනීමට තමන් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල සංවිධායකයන් රත්නපුරයේදී ඒකාබද්ධව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.