මිගමුව ප්‍රදේශයේ නිවසක ජිවත් වූ "චාර්ලි" නැමැති සුනඛයා ගිනි තබා මරා දැමු සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත නිදහස් කර තිබෙනවා.
එම සැකකරු රුපියල් 50000ක ශරීර ඇප මත නිදහස් කිරීමටයි මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කළේ.
සිද්ධියට අදාළ නඩුව ලබන 14 වැනිදා යළි කැදවීමට නියමිතයි.
Related Articles
ජනපතිගෙන් එජාප සහ දෙමළ සන්ධාන නියෝජිතයන්ට දැනුම්දීමක්
Posted on Author admin
ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 1 වගන්තිය ඉවත් කරන ලෙසට සහ යළි හෙට දිනයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ… Read More
මෙරට සංවර්ධනයට සෞදි අරාබියෙන් ඇ.ඩො. මි. 300 ක්
Posted on Author admin
සෞදි අරාබිය මෙරට සංවර්ධන කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලබාදීමට තිරණය කර තිබෙනවා. දෙරට අතර පවතින සුහද සබඳතා පැවැතිම හේතුවෙන් මෙම මුදල ලබා දිමට තිරණය කර ඇති බවයි මෙරට සෞදි ආරාබි තානාපති… Read More
වරාය අධිකාරියට වාර්තාගත ලාභයක්
Posted on Author admin
පසුගිය වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට රුපියල් බිලියන 13.2ක වාර්තාගත ලාභයක් උපයා ඇති බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ගත් ක්ෂණික… Read More