Gossips

ආණ්ඩුව මාධ්‍ය මර්දනයක නිරතව සිටින බව විපක්ෂ නායක මහින්ද කියයි

වත්මන් ආණ්ඩුව ප්‍රසිද්ධියේම මාධ්‍ය මර්දනයක නිරත වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ.