පසුගිය වසර තුළදී සමාජජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි 2500 ක් පමණ වාර්තාවූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ව්‍යාජ ෆේස් බුක් ගිණුම් පිළිබඳවයි.
Related Articles
වැනසීමට සැරසෙන නක්ල්ස්
Posted on Author admin
නක්ල්ස් අධි රක්ෂිතයේ ස්වාරක්ෂිත කලාපයේ ඉඩම් පෞද්ගලික අංශයට වානිජ වුවමනාවන් සඳහා ලබාදී ඇති බව තහවුරු වී ඇතැයි ජීවයේ අයිතිය පරිසර සංවිධානය පවසනවා. එහි නියෝජිතයින් මේ බව සදහන් කළේ එම ප්‍රදේශයේ… Read More
මුතුරාජවෙලට අද ලැබුණු ජනපති නියෝගය
Posted on Author admin
පරිසරයට හානි කරමින් මුතුරාජවෙල අභය භූමියේ සිදුවන ඉදිකිරීම් සහ ගොඩකිරීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීමට ජනපති අද(22) නියෝග කරයි. Read More
හොලිවුඩ් පුරවරයෙන් රිදී තිරයට එන Pacific Rim Uprising
Posted on Author admin
සෑම විටම දැවැන්ත නිර්මාණ ලෝක සිනමාවට දායාද කරන හොලිවුඩ් පුරවරයෙන් නවතම නිර්මාණයක් මේ මාසයේදී එළිදැක්වීමට සැලසුම්කර තිබෙනවා. Pacific Rim Uprising ලෙස නම් කර ඇති මෙම සිනමා නිර්මාණය හොලිවුඩ්යේ සිටින සුප්‍රසිද්ධ… Read More