ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිත්වය රැගත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අද (05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනවා.
ඒ, මාතලේ අලුවිහාරයේදියි.
එම අවස්ථාවේ සජීවී විකාශය පහතින් නරඹන්න.
Related Articles
කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
Posted on Author admin
දුම්රිය ස්ථානාධිපති, පාලක සහ රියදුරු ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් එක්ව අද සිදුකළ හදිසි වර්ජනයත් සමඟ දුම්රිය ප්‍රමාද වීම නිසා මගීන් සහ දුම්රිය කාර්ය මණ්ඩලය අතර, කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම්… Read More
නි. ඇමති තෙවරප්පෙරුමගේ විරෝධතාව අවසන්
Posted on Author admin
බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට ඇති වූ සිද්ධියක ප්‍රධාන සැකකරු වන තමා අත්අඩංගුවට නොගෙන වෙනත් පුද්ගලයන් තුන් දෙනෙකු පොලිස් භාරයට ගැනීමට විරෝධය පළ කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ආරම්භ… Read More
අද පූර්ණ චන්ද්‍රග්‍රහණයක්
Posted on Author admin
වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද සිදුවන අතර, එය ශ්‍රී ලංකාවට දිස් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. උතුරු ඇමරිකාවට එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙසින් දිස්වන අතර, යුරෝපයට… Read More