කහවත්ත – පනාපිටිය ප්‍රදේශයේ නිවසක් අද (04) අලුයම ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් පාසල් අධ්‍යාපනය හදාරණ දරුවන් 4 දෙනෙකු අසරණ තත්ත්වයට පත්ව සිටිනවා.
Related Articles
වනජිවි නිලධාරින් වර්ජනයක
Posted on Author admin
වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් කලාප දෙකක වනජීවි නිලධාරීන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා ඒකාබද්ධ… Read More
සැමියාගේ අතින් අවසන් ගමන් ගිය යමුනා
Posted on Author admin
දවුලගල පොලිස් වසමට අයත් හලාදිවල ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳවට පිහියකින් පහර දී අමානුෂික ලෙස ඝාතනය කළ පුවතක් වාර්තා වනවා. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසුගිය 23 වනදා මෙම අපරාධය සිදුකර… Read More
අලි ඇතුන් අතර වැළඳෙන පටිපණු රෝගයට ඖෂධ ඉන්දියාවෙන්
Posted on Author admin
මෙරට හිලෑ අලි ඇතුන් අතර හඳුනා නොගත් පටි පණු රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට අනාවරණ වී තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යාපීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල ඇතුළු පර්යේෂකයන්… Read More