Gossips

වියලි සහ ශීත කාලගුණය තවදුරටත්

දිවයිනට බලපා ඇති වැසි රහිත සහ ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.