ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් පිරිසක් අද ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
එහිදී උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
Related Articles
ඉදිරියේ බිහි වන්නේ සන්ධාන ආණ්ඩුවක් – නිදහස් පක්ෂ මහලේකම්
Posted on Author admin
ඉදිරියේදී බිහි වන්නේ ජාතික ආණ්ඩුවක් නොව සන්ධාන ආණ්ඩුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් මේ… Read More
ඉවසුවා ඇති ආණ්ඩු විරෝධී ජනරැළි මාලාව නුවරින් ඇරඹේ
Posted on Author admin
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ආණ්ඩු විරෝධී ජනරැලි මාලාවේ ප්‍රථම ජන හමුව අද මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිට පැවැත්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැළියට ඒකාබද්ධ… Read More
පළාත් සභා ඡන්දයේදී පක්ෂ 5ක් මනාප ක්‍රමයට මනාපයෙන්
Posted on Author admin
ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබදව දේශපාලන පක්ෂ මේ වනවිට විවිධ අදහස් පළ කරමින් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසන්නේ එය පැරණි සමානුපාතික… Read More