මීළඟ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා තරග වදින බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.
මේ අතරල පක්ෂයේ පිරිසකට අමාත්‍ය ධුර නොලැබීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද ස්ථාන කිහියකදී තම අදහස් පළ කළා.
Related Articles
තර්ජනය සිද්ධියකට ගලගොඩඅත්තේ හිමියන් වරදකරු වේ
Posted on Author admin
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කිරීමේ සිද්ධියට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර… Read More
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි නඩු විභාගයක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඇවන්ගාඩ් නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත්… Read More
යාපනයේ යළි කොටි නැගිටීමක් සිදුනොවන බවට, අගමැති විජයකලා ඉදිරියේ සහතික වෙයි
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. සංවිධානය යාපනයේ යළි හිස එසවීමක් සිදුනොවන බවට තමන්ට වගකීමෙන් සහතික විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යාපනය දිස්ත්‍රික්කයේ… Read More