Gossips

විදුලි බිල වැඩිකිරීමට ඉඩ දෙන්නේ නැහැ – අමාත්‍ය රවී

විදුලි බිල වැඩිකිරීමට කිසිදු ආකාරයකින් කටයුතු නොකරන බව විදුලි බල සහ පුනර්ජනනීය පිලිබඳ අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ අද (03) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.