Gossips

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

මේ වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේදී අද පස්වරුවේදී පැවැත්වෙනවා.
අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී පසුගියදා ආණ්ඩුවට සහය පළ කළ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන බවයි මහ ලේකම්වරයා කියා සිටියේ.